Friday, September 20, 2024

General line - 0115112241

රජයට සතියක කාලයක් 




මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමරට රජයට සතියක කාලයක් ලබා දීමට රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව අද (27)තිරණය කළා.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී  එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අළුත්ගේ ඒ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. 

සයිටම් විරෝධී අරගලය සමග එක්ව සිටින සියලූ වෘත්තිය සමිති අපේ‍්‍රල් මස පළමු සතියේදී සිය වෘත්තීය අරගල පිළිබඳ  දැනුවත් කරනු ඇතැයිද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.