Friday, September 20, 2024

General line - 0115112241

මහබැංකු පොළිය ඉහළ දැමීම පසුපසත් බැඳුම්කර




ශ‍්‍රී ලංකා මහ බැංකුව මෑතකදි කළ ප‍්‍රතිපත්ති පොලී අනුපාත ඉහළ දැමීම ආන්දෝලනාත්මක බැඳුම්කර සිද්ධියේ තවත් අතුරු ප‍්‍රතිඵලයක් බව කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ඉන්ද්‍රජිත් අපෝන්සු පවසනවා. 

ඒ. ඊයේ රාතී‍්‍රයේ විකාශය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඞ් වැඩසටහනට සහභාගී වෙමින්.

ප‍්‍රතිපත්ති පොලී අනුපාත ඉහළ දැමීමට ගනු ලැබූ තිරණය කාලෝචිත එකක් නොවන බවද  මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.