Saturday, September 21, 2024

General line - 0115112241

දිරිය නෙත් සමාජ සත්කාරක වැඩසටහන යටතේ මෙවර පාසලක් සංවර්ධනය කරයි




දිරිය නෙත් සමාජ සත්කාරක වැඩසටහන යටතේ සංවර්ධනය කෙරුණු හැටන්, හිටිගේගම, මාදෙණිය මහා විද්‍යාලයේ පුස්තකාලය සිසු අයිතියට පැවරීම අද (29) සිදු කෙරෙනවා. 

අඩු පහසුකම් සහිත පාසල් පුස්තකාල සංවර්ධන කිරීමේ දිරිය නෙත් සමාජ සත්කාරක වැඩසටහන යටතේ සිසු අයිතියට පැවරෙන 6 වන පුස්තකාලය මෙය වනවා.