Saturday, September 21, 2024

General line - 0115112241

රාජගිරිය ප‍්‍රදේශයේ ගණිකා නිවාසයක් පොලීසියෙන් වටලයි




රාජගිරිය ප‍්‍රදේශයේ සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වැලිකඩ පොලීසිය මගින් වටලා තිබෙනවා.

ඒ, අලූත්කඬේ මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් අනුවයි. 

වැටලීමේදී එක් සැකකරුවෙකු සහ සැකකාරියක් අත්අඩංගුවට ගැණුනු බව වැලිකඩ පොලීසිය පැවසුවා. 

සැකකරුවන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.