Saturday, September 21, 2024

General line - 0115112241

ඔබාමාගේ තවත් ප‍්‍රතිපත්තියකට ට‍්‍රම්ප් හරස් වෙයි




බරක් ඔබාමාගේ දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් වන නීති වෙනස් කිරීමට අමෙරිකානු නව ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් තීරණය කර තිබෙනවා. 

ඔබාමාගේ පාලන කාලය තුළ දේශගුණික විපර්යාස අවම කිිරීම සදහා අමෙරිකාව තුළ ගල් අගුරු භාවිතයද අවම කර තිබුණා. 

කෙසේවෙතත් ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ නව රෙගුලාසිවලට අනුව අමෙරිකාව තුළ ගල් අගුරු භාවිතයට පැවති සීමාවන් ඉවත් කරනු ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.