Saturday, September 21, 2024

General line - 0115112241

දෙහිවල සිට කොල්ලුපිටිය දක්වා නව රථ වාහන සැලැස්මක්




ගාලු පාරේ දෙහිවල සිට කොල්ලුපිටිය දක්වා නව රථ වාහන සැලැස්මක් අද (30) සිට ක‍්‍රියාත්මක වනවා.

ඒ අනූව උදෑසන මුහුදු මාවත ඔස්සේ දෙහිවල සිට කොල්ලුපිටිය දෙසට දිවෙන වාහන පේ‍්‍රසර් ඇවනිව් ඔස්සේ මුහුදු මාවතට පිවිසෙනු ඇති.

සවස කොල්ලුපිටියේ සිට මුහුදු මාවත ඔස්සේ දෙහිවලට දිවෙන වාහන වාසල පාර ඔස්සේ ගාලු පාරට පිවිසෙන බවයි පොලිසිය සඳහන් කළේ.