Wednesday, May 1, 2024

General line - 0115112241

අගමැති අද තරුණ පිරිස් අතරට (PHOTOS)




යොවුන් පුරය - 2017 වැඩසටහනේ දෙවන දිනය අදයි. ත්‍රිකුණාමලය මැක්හෙයිෂර් ක්‍රීඩාංගණයේ දී  පැවැත්වෙන මෙම වැඩසටහන සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (31) පස්වරුවේදී සහභාගී වීමට නියමිතව තිබෙනවා.

ජාතික තරුණසේවා සභාවේ සභාපති නීතිඥ එරන්ද වැලිඅංගේ සඳහන් කළේ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ද අද පෙරවරුවේ තරුණ පිරිස් දැනුවත් කිරීම සඳහා පැමිණි බවයි.