Saturday, September 21, 2024

General line - 0115112241

FCID යේ ලිපි ගොනු රැසක් අතුරුදන්




පොලිස් මූල්‍ය අපරාධ විමර්ශනව කොට්ඨාසයට තමන් ඉදිරිපත් කළ පැමිනිලිවලට අදාල ලිපි ලේඛන රැසක් අතුරුදන් වි ඇතැයි ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. 

එහි දේහපාලන මණ්ඩල සභික වසන්ත සමරසිංහ කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ පරීක්ෂණ යට ගැසීමේ අරමුණින් ඇතැම් නිළධාරීන් මෙම ලිපි ලේඛන අතුරුදන් කර ඇති බවයි.