Saturday, September 21, 2024

General line - 0115112241

17 හැවිරිදි දැරියකට දිවි එපා වෙයි




කයිට්ස් වේලනී නැගෙනහිර ප‍්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 17ක දැරියක් ගෙල වැළලාගෙන දිවි හානි කර ගෙන තිබෙනවා. 

ඇය සිය නිවසේ දී මෙලෙස ගෙල වැළලා ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ. 

ඊට හේතුවද මෙතෙක් අනාවරණ වි නැහැ.