Wednesday, December 25, 2024

General line - 0115112241

භාණ්ඩ මිල අඩු බව මුදල් ඇමති සසඳා පෙන්වයි




අත්‍යවශ්‍ය අහාර ද්‍රව්‍ය විසි තුනක මිල ඉකුත් පාලන සමයට වඩා මේ වනවිට අඩුවී ඇතැයි මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසනවා.

ඔහු මේ බව පැවසුවේ මුදල් අමාත්‍යංශයේ අද (12) පැවැත්වූ මාධ්‍ය හමුවකදීයි. 

මේ අතර රුපියල් මිලියන හයසීයක වියදමින් ජනාධිපතිවරයාට මෝටර් රථයක් මිලදී ගෙන ඇතැයි පල වන වාර්තා අසත්‍ය බව ද අමාත්‍ය රවී කරුණානායක මෙහිදී කියා සිටියා.