Sunday, September 22, 2024

General line - 0115112241

කොතලාවලපුර වෙඩි තැබීමක් - දෙදෙනෙක් මරුට




කඩුවෙල කොතලාවලපුර ප්‍රදේශයේ මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

වෙඩි තැබීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් ඇති බවටයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.