Sunday, September 22, 2024

General line - 0115112241

රට පුරා අද සහ හෙට හෙද වැඩ වර්ජනයක්




සමස්ත ලංකා හෙද නිලධාරීන්ගේ සංගමය අද (13) සහ හෙට (14) දීප ව්‍යාප්ත වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

ඒ  අනුව දිවයිනේ රෝහල් රැසක අත්‍යාවශ්‍ය සේවා හැර අනෙකුත් සියලු කටයුතු අඩාල වී ඇති බවයි එම සංගමයේ සභාපති ගාමිණි කුමාරසිංහ කියා සිටියේ.