Sunday, September 22, 2024

General line - 0115112241

කෝටියකට අධික වටිනා හෙරොයින් සමග පුද්ගලයෙකු අල්ලයි




පාවහන් තුළ සඟවා රැගෙන එන ලද රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුතු හෙරොයින් තොගයක් කටුනායකදී සොයාගෙන තිබෙනවා. 

හෙරොයින් කිලෝ 1 යි ග්‍රෑම්156 ක් මෙලෙස රැගෙන පැමිණ ඇත්තේ පාකිස්ථාන ජාතිකයෙක්.

ඔහුව කටුනායක ගුවන් තොටුපළ පරිශ්‍රයේදී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.