Sunday, September 22, 2024

General line - 0115112241

හර්තාලයෙන් උතුරු නැගෙනහිර ජනතාවට පීඩා




අතුරුදන්වූවන් සොයා දෙන ලෙස හා ආරක්ෂක අංශ සතු කරගෙන ඇති ඉඩම් නිදහස් කරදෙන ලෙස ඉල්ලමින් උතුරු සහ නැගෙනහිර පළාත්වල අද පැවති හර්තාලය හේතුවෙන් එම දෙපළාතේ ජනතාවගේ දෛනික කටයුතුවලට බාධා එල්ල වුණා. 

මෙම හර්තාලයට සහය පල කරමින් උතුරු පළාත් සභා සැසිවාරය ද කල් තැබූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.