Friday, September 20, 2024

General line - 0115112241

බැසිල් FCID එයි




හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය හමුවට පැමිණ තිබෙනවා.

ඒ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය මගින් සිදු කරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහායි.