Wednesday, May 8, 2024

General line - 0115112241

සිව් වන යොවුන් පාර්ලිමේන්තුවේ 2 වන සැසිවාරය




සිව් වන යොවුන් පාර්ලිමේන්තුවේ 2 වන සැසිවාරය ඊයේ (28) දින අධිකරණ හා බුද්ධශාසන කටයුතු පිළිබඳ අමාත්‍ය ජනාධිපති නීතිඥ ගරු විජේදාස රාජපක්ෂ මැතිතුමා සහ ජාතික තරුණ සේවා සභාවේ සභාපති / අධ්‍යක්ෂක ජනරාල් නීතිඥ එරන්ද වැලිඅංගේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් යොවුන් පාර්ලිමේන්තු සභා ගර්භයේදී ආරම්භ වුණා. 

ඊයේ දින යොවුන් පාර්ලිමේන්තුවේ විවාදයට ගැනෙන මාතෘකාව වනුයේ "ශ්‍රි ලංකාවේ මානව හිමිකම් සුරැකීම උදෙසා පවතින නීනිමය ප්‍රතිපාදන ප්‍රමාණවත් වේ / ප්‍රමාණවත් නොවේ" යන මාතෘකාව පිළිබඳවයි.