Sunday, September 22, 2024

General line - 0115112241

දික්ඔය මූලික රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයාට ප‍්‍රහාරයක්




දික්ඔය මූලික රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයාට කිසියම් පිරිසක් දික්ඔය නගරයේ දී පහරදී තිබෙනවා. 

ඔහු මේ වනවිට දික්එය රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබන බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ. 

අද පෙරවරු 10ට පමණ යතුරුපැදිවලින් පැමිණි පිරිසක් මෙම පහරදීම සිදුකර තිබුණා. 

පහරදීම සඳහා දස දෙනෙකු පමණ පැමිණි බවටයි වෛද්‍යවරයා පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වන්නේ.