Sunday, September 22, 2024

General line - 0115112241

උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වෙයි




2016 වසරේ පැවති අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අද (29) දිනයේ අන්තර්ජාලයට මුදා හැර තිබෙනවා.

විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ සිය නිළ වෙබ් අඩවිය වන www.doenets.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් විභාග ප්‍රතිඵල ලබාගත හැකි බවයි.