කඩුවෙල ප්රදේශයේදී මවක් සිය දරුවා ද රැගෙන කැළණි ගඟට පැන තිබෙනවා.
බියගම පොලිසිය සඳහන් කළේ කාන්තාව බේරාගෙන ඇති අතර ඇයගේ දරුවා සොයා පරීක්ෂණ සිදු කරන බවයි.
ඒ අනුව පොලිසිය වැඩි දුරටත් සඳහන් කළේ දරුවා අතුරුදන් ව ඇති බවට සැක පළ කරන බවයි.