Sunday, September 22, 2024

General line - 0115112241

ඉන්දියා ගිය අගමැති යළි දිවයිනට




ඉන්දීය නිල සංචාරයක නිරත වු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යළි දිවයිනට පැමිණියා.

ඊයේ (29) රාත්‍රී 10.00ට පමණ අග්‍රාමාත්‍යවරයා ඇතුළු පිරිස කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණි බවයි අප ගුවන්තොටුපළ වාර්තාකරු සඳහන් කළේ.

අග්‍රාමාත්‍යවරයා ඉන්දීය සංචාරය තුළ දී එරට අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමඟ ද්වීපාර්ශවික සාකච්ඡාවල නිරත වුණා.