Sunday, September 22, 2024

General line - 0115112241

සුනඛයන් නිසා නාඋල වැසියන් පීඩාවක




සුනඛ රංචුවක් හේතුවෙන් නාවුල නගරවාසීන් පීඩාවට පත්ව සිටිනවා. 

නාවුල නගරයේ සිට ඇලහැර මාර්ගයේ නිරන්තරයෙන් ගැවෙසන මෙම සුනඛ රංචුව විසින් ඇතැම් පුද්ගලයින් සපා කා ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු සදහන් කළේ. 

නාවුල ප‍්‍රදේශයේ කිසිදු බලධාරියෙකු මේ පිළිබදව අවධානය යොමුකර නැති බවද ඔහු සදහන් කළා. 

නාවුල මහජන සෞඛ්‍ය පරීක්‍ෂක කාර්යාලයෙන් කළ විමසීමකදී සදහන් කළේ මේ වනවිට ප‍්‍රදේශයේ විශාල සුනඛ සංඛ්‍යාවක් එන්නත් කිරීම්වලට ලක්කර ඇති බවයි.