Sunday, September 22, 2024

General line - 0115112241

"දිවි හිමියෙන් රැකගත් සම්පත් රටට අහිමි කරන්න එපා"




දිවි හිමියෙන් රැකගත් ජාතික සම්පත් සහ ජාතික ව්‍යාපාර සුරකීමේ ජාතික ප‍්‍රතිප්තියක් සඳහා පෙළගැසෙන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සියලු වැඩකරන ජනතාවට ආරාධනා කරනවා.

මේ වනවිට ජාතික සම්පත් රටට අහිමි වන යුගයක් ආරම්භ වී තිබෙන බවයි ඔහු පෙන්වාදී ඇත්තේ.

වෛරී දේශපාලනයෙන් ඉවත් වී වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් සුරැකෙන සමාජ හා ආර්ථික සාධාරණත්වයක් ඇති කළ යුතු බවයි ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දෙන්නේ. 

එම පණිවුඩය පහතින්,