Sunday, September 22, 2024

General line - 0115112241

"යල් පැන ගිය කම්කරු අණ පනත් කාලානූරූපීව වෙනස් විය යුතුයි"




ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් විශේෂ පණිවිඩයක් නිකුත් කරන කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න පවසන්නේ යල් පැන ගිය කම්කරු අණ පනත් බොහෝමයක් කාලානූරූපීව සංශෝධනය කර කම්කරු අයිතීන් ශක්තිමත් කිරීමට දැනටමත් පියවර ගෙන ඇති බවයි.

සමස්ත වැඩ කරන ජනතාවටත්, වෘත්තීය සමිති ව්‍යාපාරයටත් ජය ප‍්‍රාර්ථනා කරන බවද අමාත්‍යවරයා සිය නිවේදනයෙන් ප‍්‍රකාශ කර තිබෙනවා.

එම පණිවුඩය පහතින්,