Sunday, September 22, 2024

General line - 0115112241

මැයි රැළියට ගෝල්ෆේස් එන බස්වලට ගල් ප්‍රහාර




කම්කරු දින රැළි සඳහා පිරිස් රැගෙන එන බස්රථ සඳහා විවිධ බාධා සිදු වූ බවට ප‍්‍රදේශ කිහිපයකින් වාර්තා වනවා.

කොළඹ ගාලුමුවදොර පිටියේ පැවැත්වෙන සිය කම්කරු දින රැළියට පිරිස් රැගෙන ආ බස් රථයකට වරකාපොළ ප‍්‍රදේශයේදී ගල් ප‍්‍රහාරයක්ද එල්ල වී ඇති බවයි ඒකාබද්ධ විපක්ෂ පැවසුවේ.

තවත් ප‍්‍රදේශ කිහිපයකදීද බස් රථවලට මෙලෙස ගල් ප‍්‍රහාර එල්ල වී ඇති බව නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවා.