Sunday, September 22, 2024

General line - 0115112241

පැරෂුටයෙන් ආ සෙබළිය අධි බලැති විදුලි රැහැනක පැටලෙයි




කුඩාඔය යුද හමුදා කමාන්ඩෝ පුහුණු පාසලේ පැරෂුට් පුහුණුවක් අතරතුර සෙබළියක් තුවාල ලබා තිබෙනවා.

ගුවනේ සිට භූමිය කරා පැමිණීමේදී අැය පැළදගෙන සිටි පැරෂුුටය අධිබල විදුලි රැහැනක පැටලී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ.

මෙහිදී පැරෂුටය ගිනිගත් බව සිද්ධිය දුටුවන් කියා සිටියා. තුවාල ලැබූ සෙබළිය ප‍්‍රතිකාර සඳහා ඇඹිලිපිටිය දිසා රෝහලට ඇතුළත් කර තිබෙනවා.