Sunday, September 22, 2024

General line - 0115112241

තලවකැලේදී දමිල පක්‍ෂ නායකයෝ මැයි දිනය සමරති (PHOTOS)




දමිළ ප‍්‍රගතිශීලි සන්ධානයේ මැයි රැළිය අද (01) දහවල් තලවකැලේ නගරයේදී පැවැත්වුණා. 

ඊට අමාත්‍ය මනෝ ගනේෂන්, අමාත්‍ය පලනි දිගම්බරම්, රාජ්‍ය අමාත්‍ය වී.  රාධකි‍්‍රෂ්ණන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. 

පෙළපාලිය ආරම්භ වුයේ තලවකැලේ, ලිදුල නගර සභා කාර්යාලය අසලින්. 

මැයි රැළිය සදහා විශාල පිරිසක් එක්ව සිටි බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.