Sunday, September 22, 2024

General line - 0115112241

ජවිපෙ රැලිය පැවත්වෙන බී ආර් සී පිටියට පොලිස්පති පැමිණෙයි (PHOTOS)




ජනතා විමුක්ති පෙරමුණේ මැයි පෙළපාලි මේ වනවිට ප‍්‍රධාන රැළිය පැවැත්වෙන කොළඹ බී ආර් සී පිටියේ පැවැත්වෙනවා.

 මෙම රැලියට  පොලිස්පතිද මේ වන විට පැමිණ තිබෙනවා.