Sunday, September 22, 2024

General line - 0115112241

දන්සල් සංවිධායකයින්ට පණිවුඩයක්




මෙවර වෙසක් සමයේ සංවිධාන කෙරෙන දන්සල් සඳහා පොලිතින් සහ ලන්ච් ෂීට් ඇතුළු නොදිරන ද්‍රව්‍ය භාවිත නොකරන ලෙස ශ‍්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමය ඉල්ලීමක් කරනවා.

එහි සභාපති උපුල් රෝහණ පැවසුවේ ඒ සම්බන්ධයෙන් නිතිමය පියවර ගැනීමට නොහැකි වුවද පරිසරය පිළිබඳ සිතා බලා මෙම ඉල්ලිමට ප‍්‍රතිචාර දක්වන ලෙසයි.

දන්සල් ලියාපදිංචියද මෙවරත් අනිවාර්ය කර ඇති බව මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.