Saturday, April 27, 2024

General line - 0115112241

ෆැඞ්නා අරුණැල්ල පිළියන්දල දී 




‘‘ෆැඞ්නා’’ ආයතනය රට පුරා සංවිධාන කරන ‘‘ෆැඞ්නා අරුණැල්ල’’ වෛද්‍ය සායන මාලාවේ තවත් අදිරයක් අද දිනය පුරා පැවැත්වෙනවා. 

ඒ පිළියන්දල කොලමුන්න බිම්බාරාම විහාරස්ථානයේදීයි. 

ඒ පිළිබඳ  කරුණු දැක්වූ ‘‘ෆැඞ්නා‘‘ ආයතනයේ වෙළඳනාම කළමනාකරු මෛත‍්‍රී සන්දරප්පෙරුම.