Saturday, September 21, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාව GSP+ ගන්න අවසන් කඩුල්ලත් පනී




යුරෝපා විදේශ සහ වෙළඳ අමාත්‍යවරුන්ගේ කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවට GSP+ සහනය ලබා දීමට අනුමැතිය ලබා දී ඇති බව වාර්තා වෙනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මේ බව පෙන්වා දෙනවා. 

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වැඩි දුරටත් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවට GSP+ සහනය ලබා ගැනීමේ අවසන් කඩුල්ල ලෙස මෙම අනුමැතිය සැළකිය හැකි බවයි.