මහියංගණය, පූජා නගරයේ දොඩම්ගොල්ල, දොම්වත්ත ප්‍රදේශයේ නිවසකට අද අලූයම අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
අලූයම 1.15 ට පමණ මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
ප්‍රහාරයෙන් 64 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ කි‍්‍රයාත්මකයි.