Saturday, May 4, 2024

General line - 0115112241

කල්‍යාණි වෙසක් කලාපයේ වෙසක් පෙරහැර වීථි සංචාරය කෙරේ




කැලණිය ගාමිණී අශෝකාරාම විහාරස්ථානය මගින් "කල්‍යාණි වෙසක් කලාපයට" සමගාමීව පවත්වනු ලැබූ වෙසක් පෙරහැර ඊයේ (12) රාත්‍රීයේදී වීථි සංචාරය කළා. 

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිතයන් වශයෙන් ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සහ ජාතික තරුණ සේවා සභාවේ සභාපති සහ අධ්‍යක්ෂක ජනරාල් නීතිඥ එරන්ද වැලිඅංගේ   එක්ව සිටියා.

එම අවස්ථාවේ ඡායාරූප පහතින් දැක්වෙනවා.