Tuesday, May 7, 2024

General line - 0115112241

ඬේවිඞ් පීරිස්මෝටර් වෙතින් පාරිභෝගිකයන්ට ත්‍යාග පිරිනැමීමේ වැඩසටහනක්




ඬේවිඞ් පීරිස්මෝටර් සමාගම, ෆෙයාර්ෆස්ට් සහ  ඇසට්ලයින් යන ආයතන සමග එක්ව සිය පාරිභෝගික ජනතාව වෙනුවෙන් ත්‍යාග පිරිනැමීමේ නව ක‍්‍රමවේදයක් ඊයේ ක‍්‍රියාවට නැංවූවා. 

ඒ අනුව අදාළ ආයතන 03න් ත‍්‍රිරෝද රථ මිලදි ගන්නා පාරිභෝගිකයන් අතරින් කුසපත් ඇදීමෙන් තෝරා ගන්නා ජයග‍්‍රාහකයෙකුට වටිනා යතුරු පැදියක් පිරිනැමුණා. 

මේ, එහිදී අදහස් දැක්වූ ඇසට්ලයින් සමාගමේ අධ්‍යක්ෂ හා ප‍්‍රධාන විධායක නිළධාරී ආනන්ද සෙනෙවිරත්න.