Saturday, September 21, 2024

General line - 0115112241

වැල්ලවත්ත වෙරළට තල්මසෙකු ගොඩ ගසයි (PHOTOS)




වැල්ලවත්ත වෙරළ තීරයට මිය ගිය තල්මසෙකු ගොඩ ගසා තිබෙනවා. 

අඩි 15ක් පමණ දිග මෙම තල්මසා නැරඹීමට පැමිණෙන පුද්ගලයින් හේතුවෙන් මුහුදු මාවතේ දැඩි රථ වාහන තදබදයක්ද පැවතියා. 

එම ප‍්‍රදේශය අවට දැඩි දුර්ඝන්දයක් ද පවතින බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ.