Saturday, September 21, 2024

General line - 0115112241

රට පුරා වැසි




දිවයිනේ ප‍්‍රදේශ රැසකට අද (21) දිනයේදී වැසි සමග තරමක තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කාර්යයේ නියුතු කාළගුණ විද්‍යාඥ උදේනි වීරසිංහ සඳහන් කළේ මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප‍්‍රදේශවලට තද සුළං ඇති විය හැකි බවයි. 

දිවයින වටා වන මුහුදු ප‍්‍රදේශවල සුළං වේගය ද වැඩි විය හැකි බව මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.