Friday, September 20, 2024

General line - 0115112241

තොරතුරු තාක්ෂණ විභාගයේ ප‍්‍රතිඵල අන්තර්ජාලයට




2016 පැවති සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගයේ ප‍්‍රතිඵල අද (24) නිකුත් කළා. 

විභාග ප‍්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ www.donets.lk හෝ www.results.exams.gov.lk වෙබ් අඩවිවලින් ලබා ගත හැකි බවයි ශ‍්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ. 

මෙම විභාගය සඳහා අයදුම්කරුවන් එක් ලක්ෂ හතලිස් තුන් දහස් හත්සිය විසි හතර දෙනෙක් පෙනී සිටි සිටියා. 

සියලූ පාසල් සඳහා ප‍්‍රතිඵල ලේඛන තැපැල් මගින් යොමුකර ඇතැයි ද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළා.