Tuesday, September 17, 2024

General line - 0115112241

චමිලා ශ්‍යාමලීව පොලිසියෙන් සොයයි




පොලිසියට අවශ්‍ය කරන සැකකාරියක් අත්අඩංගුවට ගැනීම සඳහා මහජන සහාය පතනවා.

සියඹලාපිටියගේ දොන් චමිලා ශ්‍යාමලී නැමැති එම සැකකාර කාන්තාවට මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් විභාග වෙමින් ඇති බවද සඳහන් කළා.

(අදාළ නිවේදනය පහතින් දැක්වෙයි)