Tuesday, September 17, 2024

General line - 0115112241

මංගල වැඩ අරඹයි




මුදල් හා මාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර අද (25) පෙරවරුවේ සිය ධුරයේ වැඩ භාර ගත්තා.

අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග ඇතුළු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.