Tuesday, September 17, 2024

General line - 0115112241

ජනපති ඔස්ට්‍රේලියානු අගමැති හමුවෙයි




ඕස්ටේ‍්‍රලියාවේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා, එරට අග‍්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් හමු වී සාකච්ඡා සිදු කර තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය ඒකකය පැවසුවේ  ඕස්ටේ‍්‍රලියානු පාර්ලිමේන්තු සංකීර්ණයේ දී මෙම හමුව පැවැත්වුණු බවයි. 

මේ අතර ඊයේ පස්වරුවේ කැන්බරා නුවර පිහිටි කම්බා බෞද්ධ විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිවරයා එහිදී ආගමික වතාවත්වලට එක්වුණා.