Monday, December 23, 2024

General line - 0115112241

මහින්දානන්දට ඇප




පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලූත්ගමගේ ඇප මත මුදා හැරීමට කොළඹ  මහාධිකරණය නියෝග කළා.

මුදල් විශුද්ධිකරණ පනත උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් මන්ත‍්‍රීවරයාට අධි චෝදනා ගොනුකර තිබුණා.

ඒ අමාත්‍යවරයෙකු ලෙස සිටියදී උපයා ගත් ආකාරය හෙළි කළ නොහැකි රුපියල් මිලියන 27ක මුදලක් අයකර බොරැුල්ල කිංග්ස්ලි පාරේ නිවසක් ඉදි කිරීම සම්බන්ධයෙන්.

අද නඩුව කැදවූ අවස්ථාවේ මන්ත‍්‍රීවරයා රුපියල් ලක්ෂ 02ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටයි කොළඹ මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේ.