Tuesday, September 17, 2024

General line - 0115112241

රටට සහ ජනතාවට සෙත්පතා සෝමාවතී සෑ රඳ වන්දනාව හෙටින් ඇරඹේ




රටට සහ ජනතාවට සෙත් ප‍්‍රාර්ථනය කරමින් නෙත් එෆ් එම් රේඩියෝව සංවිධාන කරන සෝමාවතී සෑ රඳ වන්දනාව හෙට (26) පැවැත්වෙනවා. 

කප්රුක් සහ මල් පූජා පෙරහැරකින් එහි කටයුතු ආරම්භ කිරීමට නියමිතයි. 

දේව ආරාධනාව, හේවිසි පූජාව, ගිලන්පස සහ අධිෂ්ඨාන පූජාව, දළඳා වන්දනාව, අධිෂ්ඨාන සත්‍ය ක‍්‍රියාව මෙන්ම ධර්ම දේශනාවක් ඇතුළු පිංකම් රැසක් ඒ යටතේ සිදු කෙරෙනවා. 

මෙම පිංකම් මාලාව සම්බන්ධයෙන් කරුණු දැක්වූ සෝමාවතී රජමහා විහාරාධිපති ආචාර්ය පහමුණේ ශ‍්‍රී සුමංගල නායක ස්වාමීන් වහන්සේ දැක්වූ අදහස පහතින්.