Tuesday, September 17, 2024

General line - 0115112241

බුලත්සිංහල - බෝගහවත්ත ප‍්‍රදේශයේ නාය යාමක් (PHOTOS)




මේ අතර බුලත්සිංහල - මහගම බෝගහවත්ත ප‍්‍රදේශයේ පස් කන්දක් නායගොස් තිබෙනවා. 

නාය යන අවස්ථාවේ පුද්ගලයින් පිරිසක් එම ස්ථානයේ සිටි බවයි වාර්තා වන්නේ. 

පිවිසුම් මාර්ග ජලයෙන් යටවීම නිසා එම ස්ථානයට සහන කණ්ඩායම්වලට ළගා වීමට නොහැකි තත්ත්වයක් උද්ගතවී තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.