Friday, September 20, 2024

General line - 0115112241

බදුරලියේ නිවාස 05ක් පස් කන්දකට යටවෙයි - දෙදෙනෙකු මරුට




බදුරලිය මාවතවත්ත ප‍්‍රදේශයේ සිදු වූ නාය යාමෙන් නිවාස 05ක් පස්වලට යටවී ඇති බව පොලිසිය පවසනවා. 

එම අනතුරෙන් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. 

තවත් කිහි දෙනෙකු අතුරුදන්ව සිටින බව ද නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළා.