Thursday, September 19, 2024

General line - 0115112241

මහින්දට අකිහිතෝ අධිරාජ්‍යයාගෙන් ඇරයුමක්




හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජපානයේ සංචාරයක් සඳහා ඊයේ (31) රාත‍්‍රියේ දිවයිනෙන් පිටත්ව ගියා.

පාර්ලිමේන්තු මන්ත‍්‍රි ලොහාන් රත්වත්තේ, යෝෂිත රාජපක්ෂ ඇතුළු නව දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක්ද එම සංචාරය සඳහා දිවයිනෙන් පිටත්ව ගිය බවයි නෙත් නිවුස් කටුනායක ගුවන් තොටුපළ වාර්තාකරු සඳහන් කළේ.

මහින්ද රාජපක්ෂ මහතා මෙම සංචාරය සඳහා ජපානය බලා පිටත්ව ගියේ අකිහිතෝ අධිරාජ්‍යයාගේ ආරාධනයක් අනුවයි.