Thursday, September 19, 2024

General line - 0115112241

මට්ටක්කුලියේ වෙඩි තැබීමක්




මට්ටක්කුලිය ජුබිලි පාර ප‍්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත් වී තිබෙනවා.

පොලිසිය පැවසුවේ යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු ත‍්‍රිරෝද රථයකින් ගමන් කළ පුද්ගලයෙකුට වෙඩි තබා ඇති බවයි.

මිය ගොස් ඇත්තේ 24 හැවිරිදි දෙදරු පියෙක්.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ තවත් පුද්ගලයෙකු ප‍්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා.