Wednesday, May 1, 2024

General line - 0115112241

බස් ගාස්තු වැඩි කරන්න සාකච්ඡාවක්




 ජූලි මස පළමු වැනිදා සිට බස් ගාස්තු වැඩි කරන්නේ ද යන්න සම්බන්ධයෙන් ලබන 20 වැනි දා විශේෂ සාකච්ඡාවක් පවත්වා තීරණය කරන බව ප‍්‍රවාහණ නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ පවසනවා.

නෙත් නිවුස් කළ විමසුමකදී ඔහු සඳහන් කළේ සංශෝධනයක් සිදු වන්නේ නම් එය සියයට 06කින් පමණ සිදු වන බවයි.