Monday, May 6, 2024

General line - 0115112241

පකිස්තානු නාවික හමුදාපති දිවයිනට (PHOTOS)




පකිස්තානු නාවික හමුදාපති අද්මිරාල් මොහොමඞ් සකාබුල්ලා දිවයිනට පැමිණ තිබෙනවා. 

ඒ නාවික හා සාගරික විද්‍යා පීඨයේ විසර යාමේ පෙළපාලියේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වීම සඳහායි. 

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල පරිශ‍්‍රයෙන් දිවයිනට පැමිණි පකිස්තාන නාවික හමුදාපතිවරයා පිළිගනු ලැබූයේ නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවින්ද්‍ර විජේ ගුණරත්න විසින්. 

දිවයිනේ රැඳී සිටින කාලය තුළ ඔහු මෙරට නාවික කේෂ්ත‍්‍රය තුළ විශේෂ අධ්‍යයනයක් සිදු කිරීමට ද නියමිතයි.