Monday, May 6, 2024

General line - 0115112241

බි‍්‍රගේඩියර්වරුන් 10 දෙනෙකු මේජර් ජනරාල් නිලයට




බි‍්‍රගේඩියර් නිලයේ සිටි යුද හමුදා නිලධාරීන් දස දෙනෙකු මේජර් ජනරාල් ධුරයට උසස් කර තිබෙනවා.

ඒ අනුව රසික ප‍්‍රනාන්දු, සුගත් පෙරේරා, මර්වින් පෙරේරා, ලක්සිරි වඩුගේ, අතුල කොඩිප්පිලි, විජිත රවිප‍්‍රිය, අතුල ගලගමගේ, රාජ් රණවක, ශාන්ත දිසානායක හා ඒ ධර්මසිරි යන නිලධාරීන් මෙලෙස උසස් කර තිබෙනවා. 

මෙම උසස්වීම් ඉකුත් සිකුරාදා සිට ක‍්‍රියාත්මක බවයි යුද හමුදාව ප‍්‍රකාශ කළේ.