Friday, September 20, 2024

General line - 0115112241

කොල්ලුපිටියේදී සෙල්ෆි ගැසූ දෙදෙනෙක් දුම්රියේ වැදී මරුට 




කොල්ලුපිටියේදී  එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙක් දුම්රියේ ගැටී මියගොස් තිබෙන බව වාර්ථා වෙනවා. 

සෙල්ෆි ඡායාරුපයක් ගැනීමට යාමේදී මොවුන් දෙදෙනා  දුම්රියේ ගැටී ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරෙන් මියගිය දෙදෙනා අවුරුදු 12 සහ අවුරුදු 24 යන වයස්වල පසුවන්නන් බව සදහන්.