Friday, December 27, 2024

General line - 0115112241

කටාර් ජාතිකයින්ට මක්කම වන්දනාවත් තහනම් වෙයි




කටාර් ජාතිකයින්ට මක්කම වන්දනාව ද තහනම් වන ලකුණු පළ වී තිබෙනවා. 

ඒ, මක්කම වන්දනාවට අවස්ථාව ලබා නොදෙන බවට සෞදි රජය ප‍්‍රකාශ කිරීමත් සමඟයි. 

කටාර් ජාතිකයින්ට මක්කම පිහිටි මහ පල්ලියට ඇතුළු වීමට ඉඩ නොදීමටයි තීරණය කර ඇත්තේ. 

කටාර් රාජ්‍ය මුල් කර ගනිමින් මේ වනවිට මතුව ඇති අර්බුදය ඊට හේතුවයි. 

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කටාර් වැසියන් එරට මානව හිමිකම් කොමිසමට ද පැමිණිලි කර තිබෙනවා.